UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමියන් වහන්සේගේ අසූවන ජන්ම දිනය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී මහා සංඝරත්නය අසූනමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනමන ලදී. එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් මහානාහිමියන් වෙත ප්‍රසාද පූජා පිළිගන්වා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ අයුරු. ඡායාරූපය උදේනි රාජපක්‍ෂ

බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමියෝ දිගාසිරි ලබති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, සාහිත්‍ය ශූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 26 දින සිට පින්කම් මාලාවක් පැවැත්විණි. මහනුවර නාථ දේවාල බෝධිරාජයාණන් අබ්ියස ආශීර්වාද බෝධි පූජාවක් 26 දින පැවැත්ව්ණි.

ඉතිරිය»

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අපේ‍්‍රල් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]