UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමාධිපති ඕස්ට්‍රේලියාවේ සංඝනායක වත්තේගම ධම්මාවාස නා හිමියන් වෙත “ විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර “ ගෞරව සම්මානයෙන් උපහාර පිදීම ඉකුත් නවම් පොහෝ දින ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක, සිරි සුගත සාසනෝදය පිරිවෙන් කෘත්‍යාධිකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොස්ගොඩ සිරි සරණංකර තිස්ස මහ නා හිමියන් විසින් සිදු කළ අයුරු. ඡායාරූපය :- උදේනි රාජපක්‍ෂ

ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදා උළෙල

ස්‍යාමනිකායික ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2009 මැයි මස 2 , 3, 4 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]