UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු මහ සමුළුව මගින් පත් කැරුණු කොමිෂන් සභා වාර්තාව 6 වන දා පිළිගැන්වෙයි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් ශ්‍රී බුද්ධ වර්ෂ 2550 පොසොන් පෝදා මිහින්තලා පුදබිමේදී පත් කෙරුණු ශ්‍රී ලංකාවේ බෞද්ධයින් සදාචාර විරෝධි හා කූඨ උපක්‍රම මගින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා පත්කරනු ලැබූ කොමිෂන් සභාවේ වාර්තාව පිළිගැන්වීමේ උත්සවය මෙම 6 වැනිදා පස්වරු 2.50 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. තෛ‍්‍රනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන් වෙත මෙම වාර්තාව පිළිගැන්වේ.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]