UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

ලෝක පාලක ධර්ම

භාග්‍යවතුන් වහන්සේ විසින් ශුක්ල ධර්ම නම් වූ මෙම සූත්‍රය වදාරණ ලද්දේය. “මහණෙනි, සුක්ක හෙවත් යහපත් වූ ධර්මයෝ දෙදෙනක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක්ද? ඒ ලැජ්ජාව ද බිය ද නම් කරුණු දෙකය.” තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම උතුම් ධර්ම කරුණු දෙක ඛුද්දක නිකායේ, ඉතිවුත්තක පාළියෙහි සුක්ක ධම්ම සූත්‍රයෙහි සඳහන් වෙයි. මෙම ලජ්ජාව හා බිය දෙක විසින් ලෝකය පාලනය කරනු ලැබේ. කුමකින් ලොව පාලනය කරන්නේද?. ලෝවැසි ජනයා තිරිසන් සත්වයන් මෙන් හැසිරීමෙන් වළක්වා පාලනය කරන්නේය. මෙම යහපත් වූ ධර්ම දෙක ලොව පාලනය නොකරන්නේ නම් ලොවෙහි මනුෂ්‍යයන් පත්වන ස්වභාවය බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කරති “මේ ශුක්ල ධර්මයෝ දෙදෙන ලොව පාලනය නොකරන්නේ නම් මෙහි මව කියා හෝ සුළු මව කියා හෝ නැන්දනියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්යාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්යාවෝය කියා හෝ තැකීමකට නොපැමිණෙන්නේය.

ඉතිරිය»

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]