| බොදු මහ සමුළුව මගින් පත් කැරුණු 
			කොමිෂන් සභා වාර්තාව 6 වන දා පිළිගැන්වෙයි
			 
			සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් ශ්‍රී බුද්ධ වර්ෂ 2550 පොසොන් 
			පෝදා මිහින්තලා පුදබිමේදී පත් කෙරුණු ශ්‍රී ලංකාවේ බෞද්ධයින් සදාචාර 
			විරෝධි හා කූඨ උපක්‍රම මගින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබඳව පරීක්ෂා 
			කර බලා වාර්තා කිරීම සඳහා පත්කරනු ලැබූ කොමිෂන් සභාවේ වාර්තාව 
			පිළිගැන්වීමේ උත්සවය මෙම 6 වැනිදා පස්වරු 2.50 ට කොළඹ ආනන්ද 
			විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. තෛ‍්‍රනිකායික මහනාහිමිවරුන් 
			ප්‍රමුඛ මහා සංඝරත්නය හා ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන් වෙත මෙම වාර්තාව 
			පිළිගැන්වේ. |