පිහිට පතයි
එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දෙදරු මවක් වන හතලිස් හැවිරිදි යමුනා
කුමාරගේ මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති හෙයින් ඉතා ඉක්මණින්
“ඒ”” පොසිටිව් හෝ “ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය
බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි පරිත්‍යාගශීලී අයකු වේ නම් පහත සඳහන්
දුරකථන අංක වලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. අදාළ වර්ගයේ වකුගඩුවක්
පිරිනැමීමට ශාන්ත පෙරේරා, නො:12/3, පමුණුව, මහරගම, ලිපිනය වන අතර
දුරකථන අංක : 0777 672652, 011 2843472
----------------------------------------------------------------
හබරකඩ ඇලඉහල පදිංචි ලීලසේන රණසිංහ දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු
වකුගඩු රෝගයෙන් පෙලෙන අතර ඒ මහතා සුවපත් කර ගැනීමට වකුගඩුවක් බද්ධ කළ
යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. එබැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක්
පිරිනැමීමට කැමැති අයෙකු ඉදිරිපත් වන්නේ නම් 034 5612649 හෝ 0773613603
යන දුරකතන අංක වෙත දන්වන්නැයිද රෝගියාගේ රුධිරය පිරිසුදු කිරීමට මසකට
රුපියල් 24000/- වැයවන අතර එය සොයා ගැනීමට අපහසු බැවින්
පරිත්‍යාගශීලින් සිටීනම් පැලවත්ත මහජන බැංකුවේ අංක 207153898.0 යන
ගිණුමට ආධාර යොමු කරන ලෙසද ඉල්ලීමක් කැරේ. |