|  | ධර්ම දේශනාව: සසර සයුරෙන් 
			එතෙර වන්න
						 
			 
			 
			නමෝ තස්ස භගවතෝ අරහතෝ 
			සම්මා සම්බුද්ධස්ස 
			 
			අප්පකාතෙ මනු සෙසසු -
 
			යෙ ජනා පාරගාමිනො 
			අථායං ඉතරාපජා -  
			තීර මෙවානු ධාවතී (ධම්ම පදය –ප. 10) 
			  
			පින්වත්නි, 
			සසර සයුරකි. එහි පර තෙර නිවනයි. නිවනට පැමිණෙන අය ටික දෙනෙකි. වැඩි 
			පිරිස මෙතෙර වූ මේ භවයෙහිම මැරෙමින් උපදිමින් රැඳී සිටිති. බුදුරජාණන් 
			වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී සංවිධානාත්මක බණ පින්කමක් (ගණ්න 
			බන්ධනෙන සබ්බරක්තිකං ධම්ම සවණං කාරෙසුං) (ධම්ම පදට්ඨ කථා 290 පිට) 
			නොයෙක් සමිති සංවිධාන මගින් මෙවැනි ධර්ම දේශනා පිරිත් පින්කම් මේ 
			කාලයේදී ද සිදුවන ආකාරය අපි දනිමු. එදා දෙව්රම් වෙහෙරේ දී දිවමන් 
			බුදුරදුන් වැඩ සිටි කාලයේ දී මේ බණ පලේ බණ අසමින් සිටි මිනිසුන් අතර 
			වරින් වර එක්කෙනා දෙන්නා නැගිට ගියහ. පින්කමේ අවසන් මොහොත වන විට රැඳී 
			සිටියේ ටික දෙනෙකි. පසුදින ධම්සභා මණ්ඩපයට රැස් වූ භික්‍ෂූන් අතර මේ 
			සිද්ධිය පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිය. මේ අවස්ථාවේ දී එම ස්ථානයට වැඩම කළ 
			බුදුරජාණන් වහන්සේ කවර නම් කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්නේ දැයි විමසූ 
			සේක. 
						ඉතිරිය»
						
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					ඇසළ අමාවක පෝය ඇසළ අමාවක 
					පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
 සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.
 
					මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය. |  
		| 
 |  
		| 
			
				
					|  |  
						
		| 
		 අමාවක |  
		| ජූලි 31 |  
												
														
						| 
		 පුර අටවක |  
		| අගෝස්තු 08 |  
		| 
		 පසෙලාස්වක |  
		| අගෝස්තු 16 |  
						| 
		 අව 
		අටවක |  
		| අගෝස්තු 24 |  |  |  |  
									|  |  |