|
|
අඹකොටේ සිරිසුගත
තපෝවනයේ ප්‍රධාන අනුශාසක ඉල්වානේ ආනන්ද
හිමියන්ගේ අනුශාසනා පරිදි අයි.සී.සී. හා
නිවාසි පෞද්ගලික සමාගම ප්‍රදේශවාසී බෞද්ධ
පින්වතුන්ගේ ද ආධාර ඇතිව සිරි සුගත
තපෝවනයේ ඉදිකරන ලද ස්‍යාම නිකායික ශ්‍රී
රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභානුබද්ධ
ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍ර මංගල උපෝසථාගාරය
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක අත්තුඩාවේ
ශ්‍රී රාහුල මහ නා හිමියන්ගේ
ප්‍රධානත්වයෙන් විවෘත කැරුණු අවස්ථාව. |
|
|
අධිෂ්ඨාන පූජාව
යුද බිය තුරන් වී සියලු ජනතාවට සාමයෙන් සමඟියෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය
පසුබිම කඩිනමින් උදාවේවායි ප්‍රාර්ථනය කරමින් මහනුවර ශ්‍රී දළදා
මාලිගාවේ ඓතිහාසික මහ මළුවට වැඩම කළ එක්දහස් පන්සිය නමක් පමණ වූ මහා
සංඝරත්නය අධිෂ්ඨාන පූජාවක නිරත වූහ. ජනපතිතුමන්ට, රටට, ජාතියට,
ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සෙත්පතා පවත්වන ලද එම වැඩසටහන
ජාතිකාධිෂ්ඨානය අධ්‍යාත්මය බලගන්වන ජාතියේ මහා පෙළ ගැස්ම ලෙස නම් කර
තිබිණි.
ඉතිරිය»
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක
පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය. |
|
|
අමාවක |
ජූලි 31 |
පුර අටවක |
අගෝස්තු 08 |
පසෙලාස්වක |
අගෝස්තු 16 |
අව
අටවක |
අගෝස්තු 24 |
|
|
|
|
|