[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නව වසරට ආසිරි පැතීමක්

නව වසරට ආසිරි පැතීමක්

ජනාධිපති ඇතුළු රජයටත් ලක්වැසි, ලෝවැසි ජනතාවටත් සාමය සපිරි සෞභාග්‍යවත් නව වසරක් වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් පෑලියගොඩ රෝහන විහාරාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක ඌරාපොල පේමසිරි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ සහ සෝභිත දහම් පාසලේ දරුවන් එක් ව ජනවාරි පළමුවැනි අලුයම 5.00 සිට දවස පුරා බැතිමතුන්ට පිරිත් නූල් බැඳ ආශීර්වාද කිරීමේ වැඩසටහන රෝහන විහාරස්ථානය ඉදිරිපිට දී සිදු කරන ලදී.

කොළඹ නුවර මාර්ගයේ ධාවනය වන දුර ගමන් සේවා බස්රථවල සිටි මගීන්ට මෙන්ම, නව වසරේ ආරම්භක දිනයේ රැකියාවට යන කාර්යාලීය සේවකයන් ද ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සතරපේරුවේ දායකයන් ඇතුළු පිරිසක් මෙවර ද ආශීර්වාද ලබා ගැනීම සඳහා විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.

නවම් අව අටවක

 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]