ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නිකිණි අව අටවක පෝදා 2024 අගෝස්තු 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වස් කාලයේ සෑම දිනකම රාත්‍රි 6.30 ට සම්බුද්ධ පූජාව රාත්‍රි 7.00 සිට 8.00 දක්වා සූත්‍ර සජ්ඣායනාව සහ අනුශාසනාව සෑම සෙනසුරාදාවකම රාත්‍රි 7 සිට 8 දක්වා බෝධි පූජාව හා සෑම ඉරිදාවකම රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනා පැවැත්වේ. අගෝස්තු 25 අලුත්ගම පඤ්ඤාසාර හිමි. සැප්. 01 නීතියගම චන්දිම හිමි, සැප්. 08 නිකිපිටියේ ගුණරතන හිමි, සැප්. 15 පන්නල ධම්මිස්සර හිමි, සැප්. 22 තපෝවනයේ අරියධජ හිමි, සැප්. 29 දොළොස්වල උදිතධීර හිමි, ඔක්. 6 කැලණියේ අජිත හිමි, ඔක්.13 මාතර මහින්ද හිමි, ඔක්. 20 ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි.
අගෝස්තු 26 සඳුදා පූ.භා 03.42 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 ගෙවේ. 26 සඳුදා සිල්
අව අටවක
අගෝස්තු 26
අමාවක
සැප්තැම්බර් 02
පුර අටවක
සැප්තැම්බර් 11
පසළොස්වක
සැප්තැම්බර් 17
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]