ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2024 අගෝස්තු 19 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කුලියාපිටිය අස්සැද්දුම මූල මහා විහාරස්ථානයේ දායක සභාව ඇතුළු සංවිධාන සහ ප්‍රභූ සම්මාන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මවුපිය ගුණ සම්භාවනා උපහාර උත්සවයක් පසුගියදා පැවැත්විණි.
මේ සදහා කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරාධිපති, පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේ ඇතුළු දූ දරුවන්ගේ ආදරණීය මවුපියන් වන කේ. එම්. ගුණරත්න මහතා හා ඩී. එම්. රන්මැණිකා මහත්මිය වෙත දේශකීර්ති, ශාසනාභිමානි සංඝපීතෘ, පීතා දේශමාන්‍ය සහ මෙත්තා ජනී ජන ප්‍රසාදිනී. ශාසනා අග්‍රදායිකා, ශාසන මාමක, සංඝපීතෘ මාතා යන ගෞරව සම්මාන පිළිගැන්වීම මෙහිදී සිදු කරන ලදී.
අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ. 19 සඳුදා සිල්
පසළොස්වක
අගෝස්තු 19
අව අටවක
අගෝස්තු 26
අමාවක
සැප්තැම්බර් 02
පුර අටවක
සැප්තැම්බර් 11
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]