[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දූරංගමං - ඒක චරං

දූරංගමං - ඒක චරං

සිත නුඹ කොතැනකද
නොරැඳ එක් තැනක
දුවන්නේ ද?
අහංකාර, නොසන්සුන්කම
රජයන්නේ ද? නුඹ තුළ
එපා එය ළං කර ගන්න
සැමට මෙත් සිත පතුරුවාලීමට
අණ දෙන්න සිතට
වහල් බව අත් හරින්න
සිතෙන සෑම දේ නොකරන්න
හරි දේ හොඳ දේ පමණක්
ක්‍රියාවට නඟන්න
වැරැදි මිනිසුන් දෙස
අනුකම්පාවෙන් බලන්න
නවතින්න හරි තැන
ජය එතැනයි

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]