[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

ඩබ්ලිව්.එම්.කේ.ජී.ඒ.කේ. වීරසේකර මහතාගේ අවු.08ක දරුවාට ඇටමිදුළු බද්ධයක් කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා කෝටි දෙකක මුදලක් වැයවන බව කියයි. ඒ සඳහා පින් කැමති අයගෙන් ආධාර ඉල්ලා සිටින බව ද කියයි. වැඩි විස්තර අනුර වීරසේකර 077 357 53 66 / 078 165 99 55 ලබා ගත හැකි බවත්, මහජන බැංකුව - නිකවැරටිය ශාඛාව ( 124 - 2 - 002 - 9 - 0026772) ලංකා බැංකුව - නිකවැරටිය ශාඛාව (92659952) කොමර්ෂල් බැංකුව - නිකවැරටිය ශාඛාව ( 8016351970) සඳහා ආධාර මුදල් බැර කළ හැකි බවත් කියයි.

***

කොට්ටාව, බංගලාවත්ත විද්‍යාවේදී උපාධිධාරි 45 හැවිරිදි ශිරාන් අනුරාධ දේවසුරේන්ද්‍ර දරුණු වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවත් දරු දෙදෙනකුගේ පියෙකු වන ඔහුට ඉතා ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ යුතු ව ඇති බවත් කියයි. ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන්නට කාරුණික අයකු වේ නම් 070 568 30 66/ 077 902 38 45 සම්බන්ධ කර ගත හැකි බවත් කියයි.

***

සියඹලාපේ පදිංචි කේ.ඒ.ගුණරත්න මහතාට මොළයේ සිදු කළ ශල්‍යකර්මයකින් පසුව කිසිදු රැකියාවක් කර ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව කියයි. වෛද්‍යවරුන් නිදේශ කර ඇති ඖෂධ ගැනීමට මොහුට වත්කමක් නොමැති බවත් ඔහුගේ බිරිය ද කුලී වැඩ කරමින් පවුල රැක ගැනීමට වෙහෙසෙන බවත් කියයි. පරිත්‍යාගශීලී අයකු සිටී නම් නො. 262/1, දික්වල පාර, සියඹලාපේ ලිපිනයෙන් හෝ 072 - 4813955 දුරකතනයෙන් තොරතුරු විමසිය හැකි බව කියයි. තවද ලංකා බැංකුව, මාකොළ ශාඛාවේ, එච්.ඒ. අනෝමා රංජනී (ගුණරත්නගේ බිරිය නමින්) 85516700 ගිණුම් අංකයට මුදල් බැර කොට පිහිට විය හැකි බව ද කියයි.

***

කැලණිය කිරිබත්ගොඩ සුදර්ශනාරාම පාර අංක 284/ඒ හි පදිංචි හේමන්ත හේවාපතිරණ (59) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0714484229 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]