[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

වාද්දුව තල්පිටියේ දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ 17 වන සංවත්සර මහා සභා රැස්වීම පසුගියදා පැවැත්විණි. එම සමිතියේ පැවිදි ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ වන දළදාවත්ත මහා විහාරයේ විහාරාධිපති, විශ්‍රාමලත් පරිවේණාධිපති රයිගම් කෝරළයබද පානදුර තොටමුණේ ප්‍රධාන සංඝනායක තල්පිටියේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සමිතියේ සාමාජික සාමාජිකාවන් විසින් එම මහා විහාරස්ථ ධර්මශාලාවේදී දසනමක් විෂයෙහි සාංඝික මහා පින්කමක් පවත්වන ලදී. එම පින්කමට සහභාගි වූ සමිතියේ සාමාජිකාවන් මහා සංඝරත්නය සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.

වාද්දුව සංචාරක - ඩබ්. එම්.එන්. යූ. විජේනායක

 

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]