[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

“වස්සානයේ විනය කර්ම” ධර්ම ග්‍රන්ථය මහානායක හිමි ප්‍රධාන සංඝ සභාවට පිළිගැන්වීම

“වස්සානයේ විනය කර්ම” ධර්ම ග්‍රන්ථය මහානායක හිමි ප්‍රධාන සංඝ සභාවට පිළිගැන්වීම

ගාල්ල, මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාමාධිකාරි මෛත්‍රී ධර්මායතනාධිපති ගා/සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය ශාස්ත්‍රපති දෑරංගල මංගල හිමිපාණන් විසින් රචිත “වස්සානයේ විනය කර්ම” ධර්ම ග්‍රන්ථය මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවට පිළිගැන්වූ අවස්ථාව.

මෙම ධර්ම ග්‍රන්ථය නොමිලයේ බෙදා දෙන අතර, අවශ්‍ය ස්වාමීන් වහන්සේලා සිටී නම් ලබා ගත හැකිය.

 

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]