[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිල්මාතා සංගම් නිලවරණය

සිල්මාතා සංගම් නිලවරණය

මොනරාගල දිස්ත්‍රික්කයේ සිල්මාතා ආරාමවල වැඩවාසය කරන සිල්මාතාවන්ගේ සංගමයේ 2024 සඳහා වූ නිලවරණය ඉකුත් 23 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මහා සංඝරත්නය සහ සිල් මෑණියන් වහන්සේගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. මෙම නිලවරණයට සිල් මාතා සංගමයේ සාමාජික සිල් මෑණියන් වහන්සේ 65 නමක් සහභාගී වූහ. මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරීහු එක්ව සිටියහ.

ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]