[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

මිනුවන්ගොඩ, වෑලිය දකුණ, අංක 3/103 ලිපිනයේ පදිංචි රොෂාන් වීරසිංහ (48) දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී ඇති බව කියයි. ඔහු කුඩා දියණියන් දෙදෙනකුගේ පියෙක් බවද කියයි. ඔහුට ඉතා ඉක්මණින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලියකු වෙතොත් 0717322198 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

****

සිසිර පි‍්‍රයන්ත සිල්වා යන අය දෘශ්‍යාබාධිත බව කියයි. ඔහුට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නැති බවද කියයි. නමුත් ඔහුට හඳුන්කූරු සෑදිය හැකි අතර, එය ස්වයං රැකියාවක් ලෙස කරගෙන යෑමට හඳුන්කූරු මැෂිමක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියයි.

ඒ සඳහා ආධාරයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරයි.

වැඩි විස්තර 0713152558 දුරකතන අංකයෙන් විමසිය හැකි බව ද කියයි. ආධාර 049 -2- 001 -3 -0054401 මහජන බැංකුව, හෝමාගම ශාඛාවට බැර කළ හැකි බවද කියයි.

****

කොලොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි (26) කුඩා දරුවකු සිටින තරුණ මවකට “බී” හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලී අයකු වෙතොත් 0776332406 අංකය අමතන මෙන් ඉල්ලීමක් කරයි.

****

ගාල්ල, උඩුගම සමගිගම ලිපිනයේ පදිංචි ගා/උඩුගම ජාතික පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.එම්. නෙතුමි දිල්මෙත් ශිෂ්‍යාව දරුණු අක්මා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පවසයි. ඇයට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ඉන්දියාවේ රෝහලක් වෙත යොමු කළ යුතු බව ද ඒ සඳහා විශාල මුදලක් වැය වන බව ද පවසයි. ආධාර කිරීමට කැමති අය සිටී නම් 0772006856 දුරකතන අංකයට දැනුම් දීමට හෝ කොමර්ෂල් බැංකුව උඩුගම ශාඛාවේ 8180025030 දරන ගිණුම් අංකයට මුදල් බැර කළ හැකි බවද පවසයි.

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]