[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 06.00 - 06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 08.00 - 09.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 -10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති උතුරාවල ධම්මරතන හිමි, 10.00 -11.00 ධම්මපදයෙන් බිඳක් වත්තල වැලිතැටිමුල්ල අභය විහාරාධිපති අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, සමන්දා විජේමාන්න මිය. 11.00 -11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, 02.00 - 03.00 වෛද්‍ය දේශනය, 03.00 - 04.00 ධර්ම දේශනාව අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කරවිලකොටුවේ ධම්මතිලක හිමි, 05.00 - 06.00 භාවනාව අග්ගමහා පණ්ඩිත, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව – කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදයෙන් බිනර පසළොස්වක පෝදා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වේ. පෙරවරු 08.30ට ධර්ම දේශනය ඇතිලිවැවේ නන්දරතන හිමි, පෙරවරු 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුදු පූජාව ,ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, සවස 01.30 ට භාවනාව වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ රාත්‍රී 07.00 ට ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කම ත්‍රිපිටකාචාර්ය කොබවක ධම්මසීවලී හිමියන් විසිනි.

****

සිරි වජිරඤාණ ධර්මායතනය – මහරගම වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6 -7 සිල් සමාදන් කරවීම බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8 - 9 ධර්ම දේශනාව – ත්‍රිපිටකාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 10 -11 රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11 -11.15 බුද්ධ පූජාව, තලංගල්ලේ ධම්මදස්සි හිමි, බණ්ඩාරගම ධම්මවිජය හිමි, පස්වරු 12.20 - 01 පිරිත් හා තෙරුවන් ගුණ වැලිගෙපොල සුගතවංස හිමි, ගලහිටියාවේ නාගිත හිමි, 1 -2 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඥාන හිමි, 2 -3 ධර්ම දේශනය, ශාස්ත්‍රපති පණ්ඩිත වටගෙදර විමලබුද්ධි නාහිමි, 3 -3.45 ධර්ම දේශනය, කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4 -5 ධර්ම දේශනය අග්ගමහා පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි, 5 -6 ධම්ම පදය – මැණික්බෝවේ දීපාලෝක හිමි, රාත්‍රි 6 -6.30 බෝධි පුජාව සහ සිල් අලුත් කිරීම – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30, සුනීත ක්ෂීරපායාස පූජාව, පස්වරු 6 -7 සිල් සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8 - 9 ධර්ම දේශනය හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 9.30 -10.30 ධර්ම දේශනාව – කැලණියේ අජිත හිමි, 1.30 -2.30 ධර්ම දේශනාව ගලතුරේ උත්තරා සිල්මාතාව, 4 -5 ධර්ම දේශනය - තලගල ධම්මගවේෂී හිමි. සවස 6 ට ප්‍රනීත ගිලන්පස පූජාව.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 06.00 -7.00 සීල සමාදානය හා අනුශාසනාව

7.00 -7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව , 10.00 -11.00 ධර්ම දේශනාව, 11.00 -11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 -1.00 සූත්‍ර සජ්ඣායනාව , 1.00 - 2.00 ධර්ම දේශනාව සඳලංකාවේ කල්‍යාණ දස්සන හිමි, 2.00 -3.30 ධර්ම සාකච්ඡාව සෝමපුර සුධම්ම හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි. රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]