[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්මධර විනයධර ඉහළනාරගල විනයසිරි නාහිමි

ධර්මධර විනයධර ඉහළනාරගල විනයසිරි නාහිමි

අප කථානායකයාණෝ 1940 සැප්තැම්බර් 28 වැනි දා මෙලොව එළිය දුටුවහ. ඒ පින්වත් කුමරුට ලියනගේ සිරිසේන නාමය ලැබුණි. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගෝවින්නමානානේ පිරිමි පාසලේ ය. 13 වැනි වියේ දී පැවිදිවීමට කැමැති වූ නිසා 1953 ජනවාරි මස 05 වැනි දා තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන් නියෝජ්‍ය පරිවේණාධිපති පණ්ඩිත නෑහින්නේ විජිතසිරි හිමි, කෘත්‍යාධිකාරී ගැටමාන්නේ උදිත හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ඉහළනාරගල විනයසිරි නමින් සම්බුදු ශාසනයට ඇතුළත් වූහ. තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙනින් ප්‍රාචීන ප්‍රාරම්භ සමත් වීමෙන් අනතුරුව හොරණ ශ්‍රී පූර්වාරාමයට වැඩම කොට හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයෙන් ද, පාණදුර පින්වත්තේ සද්ධර්මාකාර පිරිවෙනින් ද අධ්‍යාපනය ලබා 1962 දී කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍ය උදාකර ගත්හ. 1971 වසරේ තම තරුණ දිවියේ දී ම තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන්හි පරිවේනාධිපති ධූරයට පත් වූහ.

2023 සැප්තැම්බර් 28 වෙනි දිනට 84 වසර සම්පූර්ණ කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පානදුර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ඉහළනාරගල විනයසිරි හිමියන්ට තුනුරුවන් බෙලෙන් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]