ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2023 ජුනි 03 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහනුවර පිහිටි වසර 112 පැරැණි බෞද්ධ සමිතියක් වන සීමා සහිත ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් වාර්ෂිකව ඉතා උත්කර්ෂවත්ව පවත්වන අනුබුදු මිහිඳු මාහිමියන්ගේ පිළිරුව වැඩම කරවන උඩරට, පහතරට නර්ථන අංග හා සංස්කෘතික අංග සහිත මිහිඳු පෙරහර මෙවර පොසොන් පෝදා උදේ 09.00 ට මහනුවර ඩී.ඇස්. සේනානායක වීදියේ සමිති මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී මහනුවර නගරයේ වීදි සංචාරය කිරීම සිදුවේ.
මෙහිදී එදිනම දිළිඳු පවුල් සියයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ද සිදු කෙරේ.
ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ. 03 සෙනසුරාදා සිල්.
පසළොස්වක
ජුනි 03
අව අටවක
ජුනි 10
අමාවක
ජුනි 17
පුර අටවක
ජුනි 26
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]