ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2023 ජුනි 03 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අමරපුර මහ නිකායේ ගරු උතුරුතර පදවිය ද හෙබ වූ අග මහ පඬි ගරු නම ද දැරු දොඩම්පහලේ චන්දසිරි හිමි
අඩුව පුරවනු කෙලෙස මෙදියත වියත් මහ සඟ පරපුරට නිබඳව පහන් කන්දක් ලෙස එළිය කළ මුවින් වදහළ ගැඹුර බණ පද
දනන් දම් පවසට දිව ඔසුව විය සසුනඹර පුරසඳ මඬල ඔබම ය පිළිවෙතින් සරු දහම් ආකර තපෝවන සෙනෙසුන් උදාකළ
සහස් සුවහස් සිසු පුතුන් සිරි ලකෙහි බිහිකළ මහ සඟ රජ ඔබ ය සමිඳුනි පුදමි හදමල සුසිල වූ ඔවදනින් පිරිපුන්
අනගි දිවිමඟ හිමිගෙ රසඳුනකි සඳුන් රුක සේ සුවඳ විදහළ සමිඳුනේ බුදුකුරු ලෙසින් යළි වඩිනු මැන අප වෙතට පිය මැන
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ. 03 සෙනසුරාදා සිල්.
පසළොස්වක
ජුනි 03
අව අටවක
ජුනි 10
අමාවක
ජුනි 17
පුර අටවක
ජුනි 26
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]