පිහිට පතයි
ගාලදිවුල්වැව, ඔත්තප්පුව, අංක 412/2/4 හි පදිංචි සෙනුල්ක සතිව් දුල්සඳ දරුවා දරුණු
අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ අක්මාවකින් කොටසක් ඉතා
ඉක්මණින් බද්ධ කළ යුතු බව කියයි. වැඩි විස්තර 0729974950 හෝ 0768920964 දුරකතනයෙන්
විමසිය හැකි බව ද දන්වා සිටියි.
****
මාතර, ඌරුගමුව, මුරුතවලවත්ත, රන්නාවල පදිංචි ජි.ජි.නන්දසිරිගේ වකුගඩු දෙකම අක්‍රිය
වී ඇති බව කියයි. ඔහුගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය
බව කියයි. පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකතන අංක 071 -3968940 කතා කරන ලෙසද මහජන
බැංකුව වලස්ගල ශාඛාවේ ජී.ජී.නන්දසිරි නමින් ආරම්භ කොට ඇති අංක 304200120001795
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා වන බරපැන දැරීමේ ගිණුමට මුදල් බැර කළ හැකි බව ද
කියයි.
****
කැස්බෑව, සර්වෝදය මාවත, අංක 29හි පදිංචි යූ.බී. විජේකෝන් යන අය දරුණු වකුගඩු
රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු
වේ නම් 0714491383, හෝ 0112602708 දුරකතනයෙන් විමසිය හැකි බව ද කියයි.
****
වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකු සඳහා (බී පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති
බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0762522538 / 0773721502 දුරකතන අංකයට දන්වන
ලෙස ඉල්ලීමක් කරයි.
****
ගණේමුල්ල, හොරගොල්ල, කිරිඳිවිට පාර අංක 238හි පදිංචි සමන් ප්‍රදීප් ප්‍රනාන්දු යන
අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට බී පොසිටිව් හෝ බී නෙගටිව්, ඕ
පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා සිටියි. පරිත්‍යාගශීලියකු
වේ නම් 0332260890 දුරකතනයට දක්වන ලෙස ඉල්ලීමක් කරයි. |