Print this Article


පිහිට පතය

පිහිට පතයි

ගාලදිවුල්වැව, ඔත්තප්පුව, අංක 412/2/4 හි පදිංචි සෙනුල්ක සතිව් දුල්සඳ දරුවා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ අක්මාවකින් කොටසක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බව කියයි. වැඩි විස්තර 0729974950 හෝ 0768920964 දුරකතනයෙන් විමසිය හැකි බව ද දන්වා සිටියි.

****

මාතර, ඌරුගමුව, මුරුතවලවත්ත, රන්නාවල පදිංචි ජි.ජි.නන්දසිරිගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කියයි. ඔහුගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකතන අංක 071 -3968940 කතා කරන ලෙසද මහජන බැංකුව වලස්ගල ශාඛාවේ ජී.ජී.නන්දසිරි නමින් ආරම්භ කොට ඇති අංක 304200120001795 වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා වන බරපැන දැරීමේ ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි.

****

කැස්බෑව, සර්වෝදය මාවත, අංක 29හි පදිංචි යූ.බී. විජේකෝන් යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් 0714491383, හෝ 0112602708 දුරකතනයෙන් විමසිය හැකි බව ද කියයි.

****

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකු සඳහා (බී පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0762522538 / 0773721502 දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

****

ගණේමුල්ල, හොරගොල්ල, කිරිඳිවිට පාර අංක 238හි පදිංචි සමන් ප්‍රදීප් ප්‍රනාන්දු යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට බී පොසිටිව් හෝ බී නෙගටිව්, ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා සිටියි. පරිත්‍යාගශීලියකු වේ නම් 0332260890 දුරකතනයට දක්වන ලෙස ඉල්ලීමක් කරයි.