ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඉල් අව අටවක පෝදා 2022 නොවැම්බර් 16 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
රන්වැලියෙ සෑ මළුව සඳපානෙ පියනැඟුව උදුළ රන් කසාවත පුබුදුවයි සදැහැ සිත
පල්ලේගම හිමිසඳුන් පා පියුම් මම වඳිමි
දනන් හෙළන සුසුමන් හද පුරවා අතට රැගෙන පන්හිඳ ගී ලියනා තවත් සියක්වස් ආයු ලැබ ගෙනා සුවඳ පද්මයක් වනු මැන හිමි සඳ
පල්ලේගම හිමිසඳුන් පා පියුම් මම වඳිම්
අනතිමාන ගුණයෙන් වූ පූජිත නිබඳ මුවෙහි හසරැල්ලෙන් ලංකෘත සසුනඹරේ පුන්සඳ සේ විකසිත සමිඳ ඔබට පුදනෙමි හද බැති මල්
අටමස්ථානාධිපති ධුරයට අභිනවයෙන් පත්වූ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේට උපහාර පිණිස ය
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
නොවැම්බර් 16 බදාදා පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.
අව අටවක
නොවැම්බර් 16
අමාවක
නොවැම්බර් 23
පුර අටවක
නොවැම්බර් 30
පසළොස්වක
දෙසැම්බර් 07
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]