ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඉල් අව අටවක පෝදා 2022 නොවැම්බර් 16 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ගොතටුව පාරමිතා බෝධිමලු විහාරයේ පැවැති කඨින පින්කමට සමාගාමීව රුපියල් ලක්ෂ 3 පමණ වටිනා ගිලන් ඇඳක් නදීක සහ ප්රසාදිනී ගුණසේකර යුවළ විසින් අරම ශ්රී ධම්මතිලක නාහිමියන්ට පූජා කළ අයුරු. ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන් ද මෙම අවස්ථාවට සහභාගි විය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති වූ දකුණත් සව් සැරියුත් මහරහතන් වහන්සේ ගේ සහ ඍද්ධි බලයෙන් ගෞතම බුදු සසුන බැබළ වූ වමත්සව් මුගලන් මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ කොළඹ මහාබෝධි අග්රශ්රාවක විහාර මන්දිරයේ වැඩ වෙසෙති. මේ වන විට දෛනික අග්ර ශ්රාවක ධාතුන් වහන්සේ උදෙසා තේවා කටයුතු නැවත ආරම්භ කොට ඇති බැවින් ඒ සඳහා ඔබට ද අවස්ථාව උදා වී ඇති බව දන්වා ඇත.
නොවැම්බර් 16 බදාදා පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.
අව අටවක
නොවැම්බර් 16
අමාවක
නොවැම්බර් 23
පුර අටවක
නොවැම්බර් 30
පසළොස්වක
දෙසැම්බර් 07
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]