ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2022 ජුනි 14 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්රී බුද්ධවර්ෂ 236 වැනි පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේත් සමඟ මෙහි සැපත් වූහ.
ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ. 14 අඟහරුවාදා සිල්.
පසළොස්වක
ජුනි 14
අව අටවක
ජුනි 21
අමාවක
ජුනි 28
පුර අටවක
ජුලි 07
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]