ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වෙසක් අමාවක පෝදා 2022 මැයි 29 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඓතිහාසික නාගොල්ල රාජමහා විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ කුඹල්පොල සුමංගල ලොකුහාමුදුරුවන් වහන්සේ, යන්තම්පොල නන්දසාර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, වත්මන් විහාරාධිපති අඹන්වැල්ලේ රතනසාර හිමිවරුන්ගේ ශිෂ්‍ය මලියදේව විද්‍යාරක්ෂක මහ පිරිවන්හි උසස් අධ්‍යාපනය හදාරන මිණිපේ ධම්මසාර සාමණේර හිමි මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහා නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ සම්මුතියෙන් වාහලනාග නාමයෙන් මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාර සීමාමාලකයේ දී මේ මස 22 වැනි දා උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබීය.
මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ. 29 ඉරිදා සිල්.
අමාවක
මැයි 29
පුර අටවක
ජුනි 07
පසළොස්වක
ජුනි 14
අව අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]