ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වෙසක් අමාවක පෝදා 2022 මැයි 29 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බොරලැස්ගමුව, දිවුල්පිටිය ශ්‍රී බෝධිරාජාරාමය පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති, ශාසනකීර්ති ශ්‍රී ඕකන්දයායේ බුද්ධසිරි හිමිපාණන් වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ වූ සන්නස්පත්‍රය පිරිනැමීම, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව විසින් මේ මස 21 වැනිදා ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදුකෙරිණ.
මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ. 29 ඉරිදා සිල්.
අමාවක
මැයි 29
පුර අටවක
ජුනි 07
පසළොස්වක
ජුනි 14
අව අටවක
ජුනි 21
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]