[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වත්තල OKI සදහම් ගී සරණිය

වෙසක් පොහොය නිමිත්තෙන් ර්‍ණම්ධ් ජාත්‍යන්තර පාසල් ජාලයේ සභාපතිනි නිර්මලී සපරමාදු මහත්මිය, අධ්‍යක්‍ෂිකා දැනුම් අබේසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ පරිපාලන නිලධාරී මේජර් ජෙනරාල් අතුල ගලගමගේ මහතාගේ උපදෙස් මත ර්‍ණම්ධ් සදහම් ගී සරණිය හා මහා වෙසක් පහන්කූඩු තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම වැඩසටහන මැයි 15 ඉරිදා රාත්‍රී 7.00 ට වත්තල ර්‍ණම්ධ් පාසල් ප්‍රධාන පරිශ්‍රයේ දී පැවැත්වෙන බවත් ඒ සඳහා සහභාගි වන ලෙසත් ජාත්‍යන්තර පාසල් බෞද්ධ සංගමය වෙනුවෙන් රංජිත් පෙරේරා මහතා දන්වා සිටියි.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]