ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බක් පුර අටවක 2022 අපේ‍්‍රල් 09 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 06 දා පස්වරු 1.00ට
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 22 වැනි උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 06 දා පස්වරු 1.00ට අභිමානවත්ව සිදු කෙරේ. බුද්ධ ධර්මය, පාලි භාෂාව හා තදනුබද්ධ විෂය ඥානයෙන් ශික්ෂිත විවිධ කුසලතාවන්ගෙන් පරිපූර්ණ තථාගත ධර්මයෙන් විශද වන ජීවන දර්ශනය ශ්‍රී ලංකාවෙහි මෙන්ම විදේශයන්හි ද ප්‍රවර්ධනය කොට පෝෂණය කිරීමට ප්‍රතිබල සම්පන්න බහුශ්‍රැත ධර්මධරයන් හා ශාස්ත්‍රධරයන් ලොවට දායාද කිරීමේ උදාර චේතනාවෙන් ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිධර බෞද්ධ විශ්ව විද්‍යාලයක් ලෙස විද්වත් සම්භාවනාවට අද වන විට පාත්‍රව ඇත.
අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ. 09 සෙනසුරාදා සිල්.
පුර අටවක
අපේ‍්‍රල් 09
පසළොස්වක
අපේ‍්‍රල් 16
අව අටවක
අපේ‍්‍රල් 23
අමාවක
අපේ‍්‍රල් 30
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]