ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ මැදින් අමාවක 2022 මාර්තු 31 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කදානේගෙදර පුෂ්පාරාමය හා උඩවෙල ජිනරතන බෞද්ධ මධ්‍යස්ථානයේ උභය විහාරාධිපති පන්නල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කොස්වත්තේ සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි නව බුද්ධ මන්දිරයක් පසුගිය දා පන්නල ප්‍රාදේශීය සභා භූමියේ දී ඉදිකරන ලදී. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ සහ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් බුද්ධ මන්දිරය ඉදිවුණි. අමිල සම්පත් චතුරංග
මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ. මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
මාර්තු 31
පුර අටවක
අපේ‍්‍රල් 09
පසළොස්වක
අපේ‍්‍රල් 16
අව අටවක
අපේ‍්‍රල් 23
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]