ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ මැදින් අමාවක 2022 මාර්තු 31 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සිරිපා කමල උඩ මලුවේ බැබළෙනවා දොළොස් මහේ පහන සැම දින දැල්වෙනවා සුදන දනන්ගේ සිත්මල් පුබුදිනවා සිරපා කවි පද ගයමින් අපි යනවා
අනුහස්වලින් පරිපුන් තෝතැන්නක් ය බුදු සිරිපා පියුම් සටහන් ඇත්තේ ය සීත ගඟුල පසු කරමින් යන්නේ ය පරිසරයේ අසිරිය එහි වන්නේ ය
එම්.ජේ. නෙත්මි තිලෝචනා 10 ශ්‍රේණිය ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලය, ගාල්ල
මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ. මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
මාර්තු 31
පුර අටවක
අපේ‍්‍රල් 09
පසළොස්වක
අපේ‍්‍රල් 16
අව අටවක
අපේ‍්‍රල් 23
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]