ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2022 මාර්තු 17 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අඩි 50ක් දිග හඳුන්කූරක් අඩි 40ක් උස තවත් හඳුන්කූරු රාශියක් දල්වා සුවඳ පිදීමේ පින්කමක් මේ මස 02 වැනිදා ශ්‍රී පාදස්ථානයේ දී සිදුකෙරිණි. සිව්බල සේනා සංවිධානයේ සභාපති දෙමටපිටියේ රතනසිරි හිමියන් ඇතුළු එම සංවිධානය මෙම පින්කම සංවිධානය කළ අතර එම සුවඳ දුම් පින්කම සිව්වැනි වරට මෙවර පැවැත්වුණි. 2023 මාර්තු මස මහියංගණ පුද බිමේ දී පස්වැනි වරට එම පින්කම සිදු කිරීමට අපේක්ෂිත බව දන්වා ඇත.
මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ. 17 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මාර්තු 17
අව අටවක
මාර්තු 25
අමාවක
මාර්තු 31
පුර අටවක
අපේ‍්‍රල් 09
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]