[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතය

පිහිට පතයි

මැල්ලවගෙදර, වරාදල, ඕතර පාර, අංක 269/1 හි පදිංචි මාස 6 ක් වයසැකි බිළිදිය දරුණු අක්මා රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට හදිසි අක්මා බද්ධයක් කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. පරිත්‍යාගශීලින් වේනම් මීරිගම මහජන බැංකුව ගිණුම් අංක 198200130034605 (නිශාන්ත) ගේ පන්නල සම්පත් බැංකුවේ ගිණුම් අංක 116654212269 දරණ ගිණුමට මුදල් බැරකල හැකිය. වැඩි විස්තර 0762004542 (පියා) 0762006970 (මව) විමසිය හැකිය.

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]