ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් පුර අටවක පෝදා 2021 දෙසැම්බර් 11 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කර්තෘ - දේශබන්ධු සිරිසුමන ගොඩගේ මුද්‍රණය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා බොහෝ ගණනක් වැඩ සිටි මුත් වළගම්බා රජුගේ කාලය වන විට වැඩ සිටියේ මලියදේව මහරහතන් වහන්සේ පමණක් බව මතයකි. ඒ කාලයේ පැවැති දුර්භික්ෂයක් නිසා බොහෝ හිමිවරු අපවත් වී ඇත. ඒ කාලයේ දහම් දෙසීමට ඉගැන්වීමට ස්වාමීන් වහන්සේලා නොමැති වූ අතර නුවර යුගය වන විට වැඩ සිටියේ ගණින්නාන්සේලා පමණි. එම තොරතුරු හා සම්බුද්ධ දේශිතයේ කරුණු ඉතා සරලව ඉදිරිපත් කර ඇත.
දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ. සෙනසුරාදා සිල්.
පුර අටවක
දෙසැම්බර් 11
පසළොස්වක
දෙසැම්බර් 18
අව අටවක
දෙසැම්බර් 27
අමාවක
ජනවාරි 02
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]