ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2021 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ වශයෙනුත්, අස්ගිරි මහාවිහාරවාසී රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රපති මැණික්හින්නේ රතනසාර හිමිපාණන් වහන්සේ ආචාර්යවරයන් වහන්සේ , වශයෙනුත් අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී මේ මස 24 දින අදීෂ නෙත්සර බණ්ඩාර දරුවා උතුම් පැවිදි දිවියට එළැඹේ. රුවල්වෙල දඹගල්ලෙහි පදිංචි ඩබ්ලිව්.එම්. ගනරත් බණ්ඩා පියාණන් වන අතර ඩී.එම්. ස්වර්ණලතා මව වේ. අනාගත සසුන්කෙත බැබළවීමට ඔහුට හේතු වාසනා වේවායි ශාසනාධ්‍යාශයෙන් ප්‍රාර්ථනා කරමු.
නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
නොවැම්බර් 18
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
පුර අටවක
දෙසැම්බර් 11
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]