ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2021 නොවැම්බර් 18 බ්රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දවස පුරා කළ කී දෑ නිදි යහනෙහි මෙනෙහි කරමි ඇතැම් දෙයක් හොඳ වුණාට ඇතැම් දෙයක් සිත පාරයි බැරිය හිතට වසන් කරනු
සුවඳැති සිත් මල පුබුදයි මුළු ලොව
හදේ කිළිටි පහකරනට මෙත් සිත වඩවමි නිරතුරු මා වට කර සිටිනා සැම සසර පුරා ලේ නෑයෝ කිසි වරදක් නොකරමි මම
නොදැන වැරැදි සිදුවුණාට සැම වරදට සමාව දෙමි උදව් කරමි සැමවිටකම වාද බේද අමතක කර එක කුස සොහොයුරකු විලස
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
නොවැම්බර් 18 බ්රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ. බ්රහස්පතින්දා සිල්
පසළොස්වක
නොවැම්බර් 18
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
පුර අටවක
දෙසැම්බර් 11
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]