ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් පුර අටවක පෝදා, 2020 දෙසැම්බර් 21 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහා කරුණාවයි මහා ප්‍රඥාවයි සසර දුක නිම කෙරෙන ඔසුවයි උපත විපත ද නොමැති නිවනයි දෙසූ බුදු වදනයි - ලොව්තුරු අමා දම් සිසිලයි උපත කොතැනද දුකද එතැනයි විපත ඇතිවන තැන ද දුකමයි සදාතන ලෝ දහම එය වෙයි ඉන් මිදුණු සිත එතැන නිවනයි දෙසූ බුදු වදනයි අමා දම් සිසිලයි බැඳුණු සිත ළඟ සැඟව දුක ඇත මහා මේරුව වන් මිදුණු විට සිත දුකක් නොදැනෙයි සසර ඕගය තරණ කළ සඳ නිවනෙ රන්දොර විවරවෙයි (ධම්මපද ගාථා ඇසුරෙනි)
ආචාර්ය රත්නපාල වික්රමසිංහ පැපිලියාන
දෙසැම්බර් 21 සඳුදා අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ. සඳුදා සිල්..
පුර අටවක
දෙසැම්බර් 21
පසළොස්වක
දෙසැම්බර් 29
අව අටවක
ජනවාරි 06
අමාවක
ජනවාරි 12
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]