ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 නොවැම්බර් 29 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
යස්මිං නිසජ්ජ වජිරාසන ඛන්ධනෙන ජෙත්වා සවාසන කිලෙස බලං මුනින්දො සම්බෝධි ඤාණමවගම්ම විභාසි සම්මා තං බෝධි චේතිය මහං සිරසා නමාමි
බුදු බව ලබාගෙන මිස නැවත නොනැඟිටිමි’ යි යන අධිෂ්ඨානයෙන් යුතුව යම් වජ්‍රාසනයක් මත වැඩ හිඳගෙන බුදු බව ලැබූ සේක් ද, එසේ බුදු බව ලබා මනාව වැඩසිටියා වූ එම බෝධි චෛත්‍ය රාජයාණන් වහන්සේට මම සිරස නමා වන්දනා කරමි.
සෙට්ඨො ගයාති පදිතෙ සුවිසුද්ධ තිත්ථෙ නාථො නිසීදිය කිලෙස මලං ජිහිත්වා සබ්බඤ්ඤුභාව මුපගම්ම විහාසි සම්මා තං බෝධිරාජ පවරං සිරසා නමාමි
ශ්‍රේෂ්ඨ වූ ඉතා පිරිසුදු ගයා තීර්ථයේ වැඩ හිඳගෙන කෙලෙස් මල සෝදා හළ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලැබ මනාව වැඩ සිටියා වූ ඒ බෝධි රාජයාණන් වහන්සේ සිරස නමා වන්දනා කරමි.
නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ. ඉරිදා සිල්.
පසළොස්වක
නොවැම්බර් 29
අව අටවක
දෙසැම්බර් 08
අමාවක
දෙසැම්බර් 14
පුර අටවක
දෙසැම්බර් 21
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]