ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා, රාජ්ය වර්ෂ 2020 නොවැම්බර් 29 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා වස්කඩුව රාජ්ගුරු ශ්‍රී සුභූති විහාරයට පැමිණ විහාරාධිපති ශ්‍රී මහින්දවංශ හිමියෝ හමුවිය. එහිදී ඉන්දියාවේ සිට වැඩම කරවා වස්කඩුව ශ්‍රී රාජ්ගුරු ශ්‍රී සුභූති විහාරයේ වැඩ සිටින ධාතූන් වහන්සේද වැඳ පුදා ගත්තේය. මහ කොමසාරිස්වරයා නා හිමියන් හමුවී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික බෞද්ධ බැඳීම් පිළිබඳව ද දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් සෑම සෙනසුරාදා දිනක ම උදෑසන 7.00 - 8.00 පැයක කාලය තුල මෙහෙයවන “විදර්ශනා මඟ” භාවනා වැඩසටහන සහ සිංහල සහ ඉංග්රීසි දහම් පාසල් දරුවන් වෙනුවෙන් “සිත් වියැකී යන්නට මත්තෙන් සදහම් ආලෝකය” සෑම ඉරිදා දිනක ම උදෑසන 8.30 - 9.00 අතර කාලය තුල අන්තර් ජාලයේ www. buddhismforyou.org ඔස්සේ ප්රචාරය වේ.
නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ. ඉරිදා සිල්.
පසළොස්වක
නොවැම්බර් 29
අව අටවක
දෙසැම්බර් 08
අමාවක
දෙසැම්බර් 14
පුර අටවක
දෙසැම්බර් 21
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]