[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා වස්කඩුව රාජ්ගුරු ශ්‍රී සුභූති විහාරයට පැමිණ විහාරාධිපති ශ්‍රී මහින්දවංශ හිමියෝ හමුවිය. එහිදී ඉන්දියාවේ සිට වැඩම කරවා වස්කඩුව ශ්‍රී රාජ්ගුරු ශ්‍රී සුභූති විහාරයේ වැඩ සිටින ධාතූන් වහන්සේද වැඳ පුදා ගත්තේය. මහ කොමසාරිස්වරයා නා හිමියන් හමුවී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික බෞද්ධ බැඳීම් පිළිබඳව ද දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.


  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]