ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා, රාජ්ය වර්ෂ 2020 නොවැම්බර් 29 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ලෝකයෙහි දුකසේ පිරිය යුතු වීර්යය දෙකකි. එනම්, භික්ෂූන් වහන්සේට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය හා බෙහෙත් පිරිකර පූජා කරනු පිණිස ගිහියන් විසින් කරනු ලබන වීර්යයයි. සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වූ භික්ෂූන් වහන්සේ විසින් ස්කන්ධ, ක්ලේෂ, අභිසංස්කාර නම් වූ සියලු උපධීන් නැති කිරීම නම් වූ නිර්වාණ සම්පත්තිය සඳහා කරනු ලබන වීර්යයි. මේ වීර්යය දෙක අතරෙන් සියලු උපධීන් දුරලීම පිණිස කරන වීර්යය ම අග්‍ර ය.
දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ පධාන සූත්‍රය ඇසුරෙනි.
නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ. ඉරිදා සිල්.
පසළොස්වක
නොවැම්බර් 29
අව අටවක
දෙසැම්බර් 08
අමාවක
දෙසැම්බර් 14
පුර අටවක
දෙසැම්බර් 21
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]