ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා, රාජ්ය වර්ෂ 2020 නොවැම්බර් 29 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සසුන් විලේ පිපි සුවඳ නෙළුම් මල දැයක් පුබුදු කළ ලොවක් පුබුදු කළ නාපාන පෙමසිරි සඟ රජිඳ්රාණේ සසුනඹරේ පුන්සඳ අවරෙහි ගිළුණේ
අගමහ පඬි රාමඤ්ඤ නිකායේ නාපානේ පෙමසිරි සඟ රජිඳ්රාණෝ උදු පිළිවෙත් සරු නැණ මහ සමුදුරු හිරිකඩු විදුසරු පිරිවෙන් අදියුරු
තෙලෙස් මහාදීපයව නිකායෙහි සීල ගුණෝපිත ඥාණ ගුණෝපිත අගමහ පඬි රාමඤ්ඤ නිකායේ නාපානේ පෙමසිරි සඟ රජිඳ්රාණෝ
දෙස්, විදෙ සුපතළ චන්දන වෘක්ෂය ශාසන වංස කතාවේ අගපල නිහතමානී ගුණ සපිරි සුපූජිත මා හැඟි දම් රුවනකි සම්බුදුකුරු
යළි ඉපදුන මැන සිරිලක් දෙරණේ නාපානේ පෙමසිරි සඟ රජිඳ්රාණෝ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ. ඉරිදා සිල්.
පසළොස්වක
නොවැම්බර් 29
අව අටවක
දෙසැම්බර් 08
අමාවක
දෙසැම්බර් 14
පුර අටවක
දෙසැම්බර් 21
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]