ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 ඔක්තෝබර් 30 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කර්තෘ ආචාර්ය කඩවත්ගම පියරතන නා හිමි
ප්‍රකාශකයෝ එස්. ඇන්ඩ්. එන්. මුද්‍රණාලය අනුරාධපුර
පිරිත් සූත්‍ර සහ වන්දනා ගාථා ආදිය සජ්ඣායනා කිරීම අපගේ ශ්‍රද්ධාව උපදවා ගැනීමට උපකාරි වන්නකි. සජ්ඣායනාවෙන් නිවන් පසක්කර ගැනීමට නොහැකි වුවත් ශාසනික සම්ප්‍රදායන් තුළ තම ශාස්තෘවරයාණන්ට දක්වන ලද උසස්ම ගෞරවයක් ලෙසින් ද, භික්ෂුවට ධර්ම දේශනා කිරීම සඳහා වනපොත් කිරීම ද සජ්ඣායනාව තුළින් සිදුවන බව කතුවර හිමියන්ගේ අදහස යි. බුද්ධ වන්දනා සහ වත පිරිත දෙකකි. ලාංකේය භික්ෂූන් වහන්සේලා වත පිරිත සජ්ඣායනාව ශාසනික ඉතිහාසායේ ඈත අතීතයේ සිට ම සිදු කරගෙන එන්නක් බව මෙම ග්‍රන්ථයේ සඳහන් ව ඇත.
ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. සිකුරාදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 30
අව අටවක
නොවැම්බර් 08
අමාවක
නොවැම්බර් 14
පුර අටවක
නොවැම්බර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]