ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් පුර පසළොස්වක පෝදා, රාජ්ය වර්ෂ 2020 ඔක්තෝබර් 30 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
එක බණ පදයක් ඔබේ මුවින් ඇසුවා නම් මම එදා සොඳින් මේ දුක් ගින්දර නිවී ගොසින් බෝ කල් නොවැ බුදු පියාණනේ
දෙසවන් පිනවා මියුරු නදින් දෙනුවන් පිනවා සොඳුරු රුවින් ඉඳුරන් සනසා පමා වෙමින් සිටියා නොවැ බුදුපියාණනේ
ඔබ රුව දකිමින් බණ පද ඇසුමට මා දෙසවන් කළ පින මදි වූව ද ඔබ පෙන් වූ මඟ ගමන් කිරීමෙන් ඔබ දකිනෙමි බුදු පියාණනේ
තලල්ලේ චන්දකිත්ති හිමි
ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. සිකුරාදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 30
අව අටවක
නොවැම්බර් 08
අමාවක
නොවැම්බර් 14
පුර අටවක
නොවැම්බර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]