43 කොටස
ගාවො - ගවයෝ
1. කසිකමම - ගොවිකම
2. කාළවණණ - කළුපැහැති
3. ඛුර - කුරය
4. ගාවී - ගවදෙන
5. ගුනනං - ගවයන්
6. ගොණ - ගොනා
7. ගොම - ගොම
8. ජීවති - ජීවත් වේ
9. තාපෙතවා - උණුකොට, රත්කොට
10. දධි - මිදුණු කිරි
11. දධි මණඩ - කිරි යොදය
12. නානාකාරෙහි - නොයෙක් ආකාරයෙන්
13. නොනීත - වෙඬරු
14. පටිචඡනන - වැසුණු
15. මිසස වණණ - මිශ්‍රපාට ඇති
16. රතත වණණ - රතුපැහැති
17. ලොම - ලොම්
18. වවච - වර්චස්,අශූචි,ගොම
19. වචඡ - වස්සා
20. වුවචති - කියයි
21. සපපි - ගිතෙල්
22. සරීර - ශරීරය
23. සිඬඝ - අග
24. සෙත වණණ - සුදුපැහැති
25. තිණපණණ - තෘණ වර්ග හා
කොළ වර්ග
ගොණා, ගාවියො වචඡා ච ගාවොති වුචචනති . ගාවො තිණපණෙණහි ජීවනති. තෙ මංසං න ඛාදනති .
ගුනනං චතුසු පාදෙසු ඛුරා හොනති . සීසෙ සිගානි.
ගාවියා පොතකො වචෙඡාති වුචචති. තෙසං සරීරානි ලොමෙහි පටිචඡනනානි.
එකචෙච ගාවො රතත වණණා එකචෙච සෙතවණණා එකචෙච කාලවණණා , එකචෙච මිසසකවණණා .
මයං ගොහි ඛීරං ලභාම, ඛීරං තාපෙතවා දධිං සමපාදෙනති. දධිමණඩං ගහෙතවා නොනීතං සපපි ඤච
සමපාදෙනති.
කසිකමෙම ගාවො මහොපකාරා මනුසසානං.ගුනනං වචචං ගොමයනති වුචචති. තමපි නා නා කාරෙහි
මනුසසානං පයොජනාවහං.
****
මෙම පාඩම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 08.45 ට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ද
(The Buddhist TV) සඳුදා සවස 03.30 ට බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ ද විකාශනය වේ.
ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න.
www. the buddhist TV / Magadhi (මාගධී) හෝ kotaneluwe thero (කොටනෙලුවේ හිමි)
යනුවෙන් සොයන්න. |