ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර පුර පසළොස්වක පෝදා, රාජ්ය වර්ෂ 2020 සැප්තැම්බර් 01 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අතොරක් නැතිව කඩා වැටෙන සීත දිය දහරාව නොසිඳෙන උල්පතකින් දිය සීරාවක් සේ මතුව එන්නේ ය.අහස් කුසට එසැවුණු පර්වත වල මුදුන පාවෙන වලා වලින්, විටෙන් විට මතුව නොපෙනී යයි. සැතපුම් ගණනක් ඈතට විහිදෙන මහා රූස්ස ඝන කැලෑව අතරින් ඉහළට එසැවුණු කොත් වහන්සේ දකින නෙත්වලට ගෙනෙන ශාන්තිය ද අපමණ ය.ඒ සියල්ල මැද නිසොල්මනේ වැඩ සිටිනා සැතපෙන පිළිම වහන්සේ ගේ දසුන සිත් නිවී සනහන්වනේය.අතීත රජ දරුවන්ගේ පාදස්පර්ශයෙන් පෝෂිත දකුණු පුරවරයේ පිහිටි මෙම පින් බිම එසේ නෙත ගැටෙන සිත් පින් කර ඇතුවා යැයි සිතෙයි. මේ ඓතිහාසික එළමල්දෙණිය පුරාණ රාජ මහා විහාර පින් බිමයි. කොළොම් තොටින් දකුණු ලකට සේන්දු වන බැතිමතකුට ඉමදූව අකුරැස්ස පාරේ, පිට බැද්දර, පරගස්තැන්න හංදියෙන් කිලෝමීටර දෙකක් ගිය තැන මෙම ඓතිහාසික පින් බිම හමුවන්නේ ය.
සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න් පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 01
අව අටවක
සැප්තැම්බර් 10
අමාවක
සැප්තැම්බර් 17
පුර අටවක
සැප්තැම්බර් 24
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]