ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 01 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඇහැලියගොඩ ප්‍රදේශයට සුවිශාල සේවාවක් සිදුකළ ඇහැළියගොඩ සුමනතිස්සාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ධර්මාචාර්ය යාලේගම විපුලඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරවයක් වශයෙන් උන්වහන්සේගේ
ශ්‍රී නාමයෙන් ඉඳුරුව යාලේගම කවිඳු කොෂාන් ගුණසේකර කුල කුමරුවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති මහාචාර්ය මැදගම නන්දවංශ හිමි, ශාස්ත්‍රපති වාද්දුවේ ධම්මවංශ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 02 දින ඇහැලියගොඩ සාම මහා විහාරයේ දී උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට ඇතුªළත් කරන බව ඇහැලියගොඩ සාම විහාරාධිපති ශාස්ත්‍රපති දන්දෙණියේ විපුලසීහ හිමියෝ පැවසූහ.
සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න් පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 01
අව අටවක
සැප්තැම්බර් 10
අමාවක
සැප්තැම්බර් 17
පුර අටවක
සැප්තැම්බර් 24
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]