ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 අගෝස්තු 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න.
සතියේ ප්‍රශ්නය - 27
මෙවර පෝ දා දම් දෙසුමෙන් කියැවෙන ජාතක කතාවේ නම කුමක්ද?
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට ත්‍යාග තිළිණ කෙරේ.
අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්
මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා
පසළොස්වක
අගෝස්තු 03
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]