සිරි සදහම් පැන විසඳුම්
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ
පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න.
සතියේ ප්‍රශ්නය - 27
මෙවර පෝ දා දම් දෙසුමෙන් කියැවෙන ජාතක කතාවේ නම කුමක්ද?
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්,
කොළඹ 10
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට
ත්‍යාග තිළිණ
කෙරේ.
|