38 - කොටස
සාමණෙර පඤෙඤා
01. එක - එක
02. දෙව - දෙක
03. තීණි - තුන
04. චතතාරි - හතර
05. පඤච - පහ
06. ඡ - හය
07. සතත - හත
08. අටඨ - අට
09. නව -නවය
10. දස - දහය
11. සබෙබ සතතා - සියලු සත්ත්වයෝ
12. කිං - කුමක්ද?
13. වෙදනා - වේදනාව
14. අරියසචචානි - ආර්ය සත්‍යය
15. පඤචුපාදානකඛනධා - පඤ්ච උපාදානස්ඛන්දය
16. අජඣතතකානි - ආධ්‍යාත්මික
17. බොජඣධගා - බෝධිඅංග
18. අරියො අටඨධගිකො මගෙගා - අරි අටඟි මග
19. සතතාවාසා - සත්තවාස
20. ආහාරටඨිතිකා - ආහාරයෙන් ජීවත් වෙයි.
21. දසහඬෙගහි සමනනාගතො - අංග දහයකින් සමන්විත
සාමණෙර පඤෙඤා
එක නාම කිං? සබෙබ සතතා ආහාරටඨිතිකා
දෙව නාම කි? නාමඤච රූපඤච
තීණි නාම කිං ? තිසෙසා වෙදනා
චතතාරි නාම කිං? චතතාරි අරියසවචානි
පඤච නාම කිං? පඤචුපාදානකඛනධා
ඡ නාම කිං ? ඡ අජඣතතිකානි ආයතනානී
සතත නාම කිං ? සතත බොජඣධගා
අටඨ නාම කිං ? අරියො අටඨධගිකො මගෙගා
නව නාම කිං ? නව සතතාවාසා
දස නාම කිං ? දසහෙධගහි සමනනාගතො අරහාති වුචචතීති
මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The
Buddhist TV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය
වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi
(මාගධී) හෝ Kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න. |